යෙදුම් මුදුකාංග උචිත ලෙස භාවිත කිරීම
පාඨ සංස්කරණයන් සහ චිත්‍රණ මෘදුකාංග ඵලදායීව භාවිතා
කිරීම
මූසිකය නිසි ලෙස හැසිරවීම සඳහා චිත්‍රණ මෘදුකාංග උපයෝගී කරගැනීම
යතුරු පුවරු හැසිරවීමේ කුසලතාව ප්‍රවර්ධනය කිරීම සඳහා
යතුරු ලියන මෘදුකාංග උපයෝගී කරගැනීම
5
ශ්‍රව්‍ය සා දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග ඵලදායීව භාවිතා
කිරීම
ශ්‍රව්‍ය පසුරක් නිර්මාණය කිරීමට ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංග භාවිත කිරීම
දෘෂ්‍ය පසුරක් නිර්මාණය කිරීමට ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංග භාවිත කිරීම
2
ඇල්ගොරිතම සංකල්ප අගය කර සරල ක්‍රමලේඛ සංවර්ධනය කිරීම
ඇල්ගොරිතමකට අදාල වන ප්‍රායෝගික ගැටළු විසඳීමේ ක්‍රියාවලිය
විස්තර කිරීම
වට්ටෝරුවකට
අනුව අන්තර්ගතයෙන් සැකසීම
උදා-කේක් එකක් සෑදීම
පියවර අනුක්‍රමය ලෙස ගැටළු විසඳීමේ ක්‍රමවේදය හඳුනා ගැනීම
2
ක්‍රියාවලිය පැහැදිලි කිරීම සදහා ගැලීම් සටහන් ඇඳීම
ගැලීම් සටහන්
සංකේත හැඳින්වීම
ආරම්භය
නිමාව
ආදාන ප්‍රතිදාන
ක්‍රියාවලිය
ගැලීම් සටහන් යොදා ගනිමින් එදිනෙදා කාරයන්ගේ ක්‍රියා වලින් නිරූපණය කිරීම
3

0 Comments